“මහපොලොව අපිට මුතුන් මිත්තන්ගෙන් ලැබුණු උරුමයක් නොව, ආනාගත පරපුරෙන් ණයට ගත්තකි” යන රතු ඉන්දියානු ජාතික සියැටල් ගේ සුප්‍රකට කියමන සමග ඒකාත්මික වෙමින් අනාගත පරපුර වෙනුවෙන් එය රැකදීම සඳහා කැපවීමට අදහස් කල පිරිසකගේ මූලිකත්වයෙන් “මහපොළොවේ මිනිස්සු” සංවිධානය බිහිවිය.
එහි සමාරම්භය පොල්ගොල්ල වේල්ල පහලින් මහවැළි නදිය අසබඩ අප්‍රේල් 06 වන දින පැවැත්විනි. ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැල රෝපණය කරමින් මතු පරපුරේ ජීවය රැකදෙන්න ට අභියෝගත්මක ගමනකට “මහපොලොවේ මිනිස්සු” මුල පිරූහ.







#PresSL #lka #CeylonBritannia
12,642 total views, 899 views today