විදේශගත ලාංකිකයින්ට දිවයිනට ඒමේදී පෙර අවසරයක් අවශ්‍ය නැහැ | Ceylon Britannia

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරටට පැමිණීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මිට පෙර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතුව තිබුණා.

දිවයිනට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රියාවලියට යටත්වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටිනවා.

#PresSL #lka #CeylonBritannia

 12,638 total views,  82 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *