වෙන්නනප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට ස්ථානමාරුවක් ලබා දීම ගැන මේ වන විට සමාජයේ ප්‍රබල කතාබහක් ඇතිවෙලා තියෙනවා.
අන්තරායක මත්ද්‍රව්‍ය බහුල වීම හේතුවෙන් රතු සෝන් එකක් ලෙස නම් කර ඇති වෙන්නපුව කොල සෝන් එකක් කරන බවට සපත කළ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට පසුගිය 21 වැනි දින මෙම ස්ථාන මාරුව ලබා දී තිබුණා.
වෙන්නප්පුව ගිලගෙන ඇති මහා පරිමාන කසිප්පු ව්‍යාපාරයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම නිසා දේශපාලන අධිකාරියේ උදහසට ලක්වීම මෙම මාරුවට හේතුව විය හැකි බව ප්‍රදේශවාසීන් පවසනවා.
කසිප්පු ව්‍යාපාරිකයින් හා ඩීල් දමා ගත් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රබල බලපෑම මත පොලිස් අධිකාරීවරයාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතිබවට මේ වන විට සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස කතා බහ වෙනවා.
මේ අරුන්දික අමාතයවරයා මාධ්‍ය නාලිකාවකට දැක්වූ අදහස්
#PresSL #lka #CeylonBritannia
705 total views, 22 views today