හෙළුවෙන් දුවන්නේ මම නෙමෙයි : ඒක කම්පියුටර් ජිල්මාට් එකක්- පොහොට්ටු මන්ත්‍රී සහන් ප්‍රදීප් | Ceylon Britannia

තමන් යයි පවසමින් කාර්යාලයක් තුල නිරුවතින් දිව යන පුද්ගලයකුගේ වීඩියෝව දේශපාලන මඩ ගැසීමක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

එය තමන්ට එරෙහි විරුද්දවාදීන් දේශපාලනික මඩ ගැසීම සඳහා කල කටයුත්තක් බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙවන් කටයුතුවලින් තමන් පසුබසින්නේ නැති බවත් තව තවත් ඉස්සරහට යන බවත් න්ත්‍රීවරයා කියා සිටියේය.

කාර්ය මණ්ඩලයේ කාන්තාවක සමග අනියම් ඇසුරක් පැවත්වූයේ යයි ඇයගේ සැමියා විසින්ම වීඩියෝ කර අදාල වීඩියෝව අන්තර්ජාලයට එක් කර තිබින.


#PresSL #lka #CeylonBritannia

 765 total views,  4 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *