චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගත් ගුවන් යානය අද (31) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර එය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබුවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය මෙරටට රැගෙන එනු ලැබුවා.
මෙම එන්නත ලබා දීමේදී මෙරට වෙසන චීන ජාතිකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙන බව ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ.


#PresSL #lka #CeylonBritannia
821 total views, 24 views today