කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ දක්වා එක් ලක්ෂ අනූ දෙදහස් 938 දෙනෙක්ට ලබාදී ඇතැයි,වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඉකුත් 29 වැනි දින ආරම්භ කෙරුණු එන්නත්කරණ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරෙන්නේ 19 වැනි දිනටයි.
ඊයේ එන්නත් කරන ලද පිරිසට 3589 දෙනෙක් ඇතුළත්ය.
#PresSL #lka #CeylonBritannia
4,228 total views, 102 views today