බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටිනවා.
කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම යන ප්‍රදේශ වලින් ගනු ලැබූ ජෛව සාම්පල් වලදී සිදුකළ DNA පරීක්ෂණය මගින් මෙම වෛරස ප්‍රභේදය සොයා ගෙන ඇත.
#PresSL #lka #CeylonBritannia
488 total views, 2 views today