බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් සොයා ගැනේ | Ceylon Britannia

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටිනවා.


කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම යන ප්‍රදේශ වලින් ගනු ලැබූ ජෛව සාම්පල් වලදී සිදුකළ DNA පරීක්ෂණය මගින් මෙම වෛරස ප්‍රභේදය සොයා ගෙන ඇත.

#PresSL #lka #CeylonBritannia

 488 total views,  2 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *