පසුගිය දා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් එංගලන්තයේ LTTE හිතවාදි සංවිධාන ගනනාවක් ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් ජිනීවා යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්නැයි ඉල්ලා තිබුනා .
LTTE ලිපිය පහතින් ;
ඊට පිලිතුරු වශයෙන් එවැනිම ලිපියක් බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම සදහා වන ව්‍යාපෘතිය ( justice for Sri Lanka ) වෙනුවෙන් එක්සත් රාජධානියේ ගෝලිය ශ්‍රී ලාංකික සංසදය (GSLF UK ) ඇතුළු සංවිධාන බ්‍රිතාන්‍ය රජයට දන්වා සිටියේ බ්‍රිතාන්‍ය රජය යම් ආකාරයකින් එවැනි යෝජනාවක් ගෙන එන්නේ නම් ලමා සොල්දාදුවන් ට සයනඩ් කරල් පැලැන්දූ ඇඩෙල් බාලසින්හම්ට විරුද්ධවත්, එංගලන්තයේ කීනි මීනි ආයතනයේ කටයුතු වලට විරුද්ධවත් , තහනම් ලැයිස්තුවේ සිටින එංගලන්තයේ සිට ක්‍රියාකාරී වන LTTE ක්‍රියාකාරීන් 27දෙනාට විරුද්ධත් විමර්ශන කිරීම්ද එයට ඇතුළත් කල යුතු බවයි.
එම ලිපිය පහත දැක්වේ ;

#PresSL #lka #CeylonBritannia
3,814 total views, 17 views today