මාධ්‍ය හමුවකට සහභාගිවූ ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා පවසා සිටියේ කොලබ වාරයේ නැගෙනහිර පරියන්තය ඉන්දියාවට ලබාදීමට සිදුවී ඇත්තේ චීනයට හම්බන්තොට වරාය ලබාදීමට සිදුවීම නිසා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කල බව කියා සිටියේය .
සම්පුර්ණ මාධ්‍ය වාර්තාව පහතින්
#PresSL #lka #CeylonBritannia
719 total views, 4 views today