බ්‍රිතානයේ කිරණ TV නාලිකාවේ UNCUT – දේශපාලනයේ කෙලින් කතාව හා සම්මුක වූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය සදහන් කලේ වත්මන් රජය දිනෙන් දින ජනතාව රවටමින් කිසිදු වැඩපිළිවෙලක් නොමැති ආණ්ඩුවක් ලෙස ක්‍රියාකරන බවය.
තවද වත්මන් ආණ්ඩුව කොවිඩ් වෛරසයට ආරාධනය කොට රට තුලට ගෙන්වා ගන්න බවද වැඩිදුරටත් පැවසිය.
සම්පුර්ණ වැඩසටහන පහතින්
#PresSL #lka #CeylonBritannia
1,833 total views, 148 views today