Featured Video Play Icon

ලංකාවට කොවිඩ් වෛරසය ගෙන්වන්නේ ආරාධනා කරලා – රෝහිණී කවිරත්න | Ceylon Britannia

බ්‍රිතානයේ කිරණ TV නාලිකාවේ UNCUT – දේශපාලනයේ කෙලින් කතාව හා සම්මුක වූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය සදහන් කලේ වත්මන් රජය දිනෙන් දින ජනතාව රවටමින් කිසිදු වැඩපිළිවෙලක් නොමැති ආණ්ඩුවක් ලෙස ක්‍රියාකරන බවය.

තවද වත්මන් ආණ්ඩුව කොවිඩ් වෛරසයට ආරාධනය කොට රට තුලට ගෙන්වා ගන්න බවද වැඩිදුරටත් පැවසිය.

සම්පුර්ණ වැඩසටහන පහතින්

#PresSL #lka #CeylonBritannia

 9,039 total views,  18 views today

Loading...