මිරිස්සේ ‘Coconut Tree Hill’ නමින් ලොව පුරා සුප්‍රසිද්ධ ස්ථානය හරහා වැටක් ඉදිවන බව වාර්තා වුණා.
ඒ අනුව එම භුමියේ වැටක් ඉදිකළ ව්‍යාපාරිකයා හා රජයේ පාර්ශව අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉඩමේ අනෙක් හවුල්කරුවන් සමග සාකච්ඡා කොට එම වැට වහාම කරන ලෙස රජය විසින් ඉල්ලීමක් කර තිබෙනවා.
ව්‍යාපාරිකයා එම අවස්තාවේදී පවසා ඇත්තේ ඉඩමේ අනෙක් හවුල්කරුවන් සමග සාකච්ඡා කොට තම තීරණයකට එළඹීමට කැමති බවයි.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම වට ඉවත් නොකළහොත් ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
#PresSL #lka #CeylonBritannia
1,406 total views, 2 views today