ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද කොරෝනා වෛරස් එන්නත බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
කොරෝනා ව්‍යවසනය හේතුවෙන් දැඩි බලපෑමකට යටත්ව ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය සඳහා මෙය මනා පිටුවහලක් වනු ඇතියි බවයි විදෙස් විචාරකයින් පවසන්නේ.
#PresSL #lka #CeylonBritannia
6,642 total views, 2 views today