ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ | Ceylon Britannia

මෙරට ඉතිහාසයේ පලමු වරට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

#PresSL #lka #CeylonBritannia

 5,425 total views,  4 views today

Loading...