ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇත.
නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 11 වනදා ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.
#PresSL #lka #CeylonBritannia
3,361 total views, 4 views today