කොරෝනා ආසාදිත මාධ්‍යවේදියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් ගිහින් | Ceylon Britannia

නව කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වන දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත.

#PresSL #lka #CeylonBritannia

 2,290 total views,  4 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *