“කොරෝනා වළක්වා ගන්න කළ කැප කිරීම නිසා මාව නිහඬ කළා” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර | VIDEO | Ceylon Britannia

කොරෝනා වළක්වා ගැනීමේ වැඩපිළිවෙලට කළ කැප කිරීමට මට තෑග්ගක් ලැබුණු බවත් ඒ හරහා තමාය නිහඬ කළ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා

“පාර්ලිමේන්තුවේදි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය කළ ප්‍රකාශය වැරදියි..ඒක⁣ට මට හිත රිදුනා.සෞඛ්‍ය ඇමැතිවරියත් ඒවගේම ප්‍රකාශයක් කළා ” යැයිද ඔහු සඳහන් කළේය.

“මට තියෙන චෝදනාව වැඩ කලා වැඩියි කියන එක විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරින් හරහා ඇතැම් පුද්ගලික ආයතන ගෙන ආ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. ආයෙත් තනතුරු බාර ගන්නේ නෑ.” යනුවෙන්ද වෛද්‍යවරයා පැවසීය.

මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇති බවද වෛද්‍යවරයා කියා සිටියේය.

#PresSL #lka #CeylonBritannia

 5,719 total views,  2 views today

Loading...