සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න : අසත්‍ය ප්‍රචාරණයන්ට නොරැවටෙන්න – ජනපති දැනුම් දෙයි | Ceylon Britannia

වර්ථමානයේ ඇතිවී තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් සමාජ ජාල පිටුව ඔස්සේ රටේ මහජනතාව ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

පවතින අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ ෆේස්බුක් සටහන පහතින්,


#PresSL #lka #CeylonBritannia

 4,130 total views,  2 views today

Loading...