බදුර්දීන් ගන්නේ රෙදි ඇඳගෙනද ? – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි | Ceylon Britannia

20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නොව ජනතා අපේක්‍ෂා ඉටුකිරීම නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

නමුත් දැන් දැන් ජනතා අපේක්ෂාවන්ට වඩා වෙන වෙන අපේක්ෂාවන් ඉෂ්ට වෙන බවක් පේන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ. කොළඹ පැවති මාධ්‍ය හමුවේ අදහස් පළ කළහ.

ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක අසීමිත බලයක් ලබාදී තිබියදී තවත් අය එකතු කර ගැනීමට යන්නේ යැයි ආරංචි ලැබී ඇතැයි ද පැවසූ උන්වහන්සේ බදුර්දීන්ගේ සහාය ගන්න ආණ්ඩුව සූදානම් වන්නේ රෙදි ඇඳගෙනදැයි විමසීය.

බලය නැතිව සිටියා නම් මීට වඩා හොඳ බව ද පැවසූ උන්වහන්සේ ජනතා විරුද්ධවාදීන් එක් කරගැනීම එම ජනතා මතයට කරන හානියක් යයිද කීහ.

#PresSL #lka #CeylonBritannia

 1,233 total views,  4 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *