මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය | Ceylon Britannia

ඉහළ තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 08 දෙනෙකු පත් කිරීමට අනුමැතිය ලබාදී ඇත.

සී. චන්ද්‍රප්‍රෙමා – එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත
මිලින්ද මොරගොඩ – ඉන්දියාවේ මහ කොමසාරිස්
රවිනාථ ආරියසිංහ – එක්සත් ජනපද තානාපති
එස්. අමරසේකර – දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස්
විශ්‍රාමික අද්මිරාල් හරිස්චන්ද්‍ර සිල්වා – ඇෆ්ගනිස්ථානයේ තානාපති
විශ්රමාල් එස්. ගුණසේකර – ජපානයේ තානාපති
මහාචාර්ය ක්ෂානිකා හිරිම්බුරේගම – ප්‍රංශ තානාපති
ආචාර්ය පාලිත කොහොනා – චීනයේ තානාපති

#PresSL #lka #CeylonBritannia

 6,683 total views,  2 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *