නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ ඇඳිරි නිතිය අද (28) සිට ක්රියාත්මක වන පරිදි මුළු මනින්ම ඉවත් කිරීමට තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර සිටිනවා.

#PresSL #lka #CeylonBritannia
1,371 total views, 2 views today