Mask එක නොදැම්මොත් දින 14ක් ස්වයං නිරෝධායනයට | Ceylon Britannia

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, නිරෝධායන නීති අඛණ්ඩ ක්‍රියාත්මක කරන ලෙසයි.

#PresSL #lka #රොෂාන්යාපා®

 1,060 total views,  28 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *