රටේ වෙනසක් ඇති කිරීමට එජාපයට බලය දෙන්න – රනිල් කියයි | Ceylon Britannia

එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෝ වෙනත් පක්ෂ විවේචනය කිරීමට නොව ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එම ක්‍රමවේදය සළකා බලා රටේ වෙනසක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයට ජන්දය ලබා දෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා(23) පැවැති තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

#PresSL #lka #CeylonBritannia

 1,180 total views,  8 views today

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *