Featured Video Play Icon

Me Koi Yanne | මේ කොයි යන්නේ | Adithya Vs Praveena | The Voice Teen Sri Lanka

මේ කොයි යන්නේ
රයිගම් යන්නේ
කවදද එන්නේ
නැත අප දන්නේ

උඩින් ගියොත් සිරස බිඳෙයි
බිමින් ගියොත් තිඹොල් ඇණෙයි ..//

මේ කොයි යන්නේ
රයිගම් යන්නේ

කුරිරු ගොර සපුන් ගහණයි වනන්තරේ
වල්මත් නොවී යන ගමනක් හෙමින් සැරේ

සතුන් පනී
දෙබරු අණී
සොර මුළු සේසත පැහැර ගනී ..//

මේ කොයි යන්නේ
රයිගම් යන්නේ

#PresSL #lka #CeylonBritannia

 3,006 total views,  32 views today

Loading...

3 Replies to “Me Koi Yanne | මේ කොයි යන්නේ | Adithya Vs Praveena | The Voice Teen Sri Lanka”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *