Featured Video Play Icon

Kiththane |කිත්තානේ | Sahangi Hansanjali | The Voice Teens Sri Lanka

Ravana New Year Song by Ravana Brothers- කිත්තානේ කිනත්තේ- රාවන සොයුරන්ගේ රාවන අවුරුදු ගීතය

කිත්තානේ කිනත්තේ ගීතයේ අරුත

මේ මගේ හත්මුතු පරම්පරාවේ යශෝරාවයයි මේ සිවුහෙළ දීපයේ පමණක් සූර්ය දෙවියන්ට වන්දනා කරන සක්විතිවරු පහළ වෙති පැණිරස වෑහෙන කැවුම් පිසින මේ අවුරුද්දේ ගම්මානය පුරා ගිගුම් දෙන්නේ සිංහළ තාල නාදයි සුරයිනි, අසුරයිනි, යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි ඩමරුව, බුද්ධ බෙරය වයමින් අවුරුදු සමරති. කැවිලි පෙවිලි උයමින් තරුණියන් හැඩ වැඩ වෙති අනුරාධපුරයේ ස්වයංජාත හාලෙන් නැකතට කිරිබත් හදද්දී සමනොළ කන්ද පිහිටි සපරගමුවේ මසුරන් සහලෙන් බත් පිස පන්සලට දානය දෙති. මේ වසන්ත කාලේ දස අතම රැව් දෙන්නේ රාවන තාලයයි. මුලූ අවුරුද්දම සතුටින් සිටින්නේ මේ අපේ සදහම් දිවයින බැවිනි. තරුණයෝ නකුල සහදේව නිවුන් සොවුරන් මෙන් ජවයෙන් කමතේ බමති. තරුණියන් රගන්නේ දෙනෙත් කොනින් බැලූම් හෙළමිනි. මේ ලොව පැරණිම දේසයයි. ඒ දේසයේ ඉපැරණි සිරිත් විරිත් සැමදාකම හෙළයෝ රකිති. ඒ දේසයේ සියල්ලෝ නව අවුරුද්දේ එකම නැකතට එකම වැඬේ කරති. එවැනි රටක් ලොව වෙන කොහෙවත් නැත. මදාරා පරසතු මල් දෙවර්ගය පිපෙන ලොව ඇති එකම දෙව්ලොව මේ අපේ මාතෘභූමියයි. සුරයිනි, අසුරයිනි යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි

Singer: Yohan Bihendra Ranasinghe, Malinda Wijekoon

Music: Pabalu Wijegoonawardene

Lyric: Dhammika Hettiarachchi

All Rights reserved by Ravana Brothers

 17,411 total views,  16 views today

Loading...

32 Replies to “Kiththane |කිත්තානේ | Sahangi Hansanjali | The Voice Teens Sri Lanka”

  1. Pingback: generic ventolin
  2. Pingback: chloroquine cancer
  3. Hello, Neat post. There is a problem together with your site in web explorer, could test this? IE still is the marketplace leader and a big part of other people will miss your great writing due to this problem.|

  4. Its like you read my mind! You seem to know so much about this,
    like you wrote the book in it or something. I think that you could do with some pics to drive
    the message home a bit, but other than that, this is magnificent blog.
    A great read. I’ll certainly be back.

Comments are closed.