පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය අත්හිටුවා තිබේ.
පොලිස් කොමිශන් සභාව සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වනපරිදි අද (07) සිට ඒ මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බවයි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකළ මතභේදාත්මක දුරකතන සංවාදවලින් අනතුරුව ලද පැමිණිලි මත මෙම පියවර ගත් බව පොලිස් කොමිසම සදහන් කළේය.
අදාල දුරකතන සංවාද සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි 3ක් ලැබී ඇති බව සදහන්.
ඒ අනුව මේ වන විටත් එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික පොලිස් කොමිසම පැවසුවේය.
2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස වැඩ භාරගත් ශානි අබේසේකර මහතා මේ වන විට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කරනු ලබයි.
මේ අතර ශානි අබේසේකර මහතා වැඩ තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ මෙම නිලධාරියා විසින් සිදුකර ඇති දුරකතන සංවාද මගින් පොලිස් සේවයට අපකීර්තියක් සිදුව ඇති බවයි.
1,828 total views, 2 views today
buy chloroquine https://chloroquine1st.com/
cheapest viagra [url=https://viagenupi.com/#]buying viagra online[/url] how long does it take for viagra
to kick in buying viagra online viagra without a doctor
prescription usa https://viagenupi.com/
https://loansonlinenb.com/
For most recent information you have to visit internet and on web I found this web site as a most excellent web page for latest updates.|
Excellent goods from you, humans. I take in empathise your
scarf out old to and you’re simply passing magnificent.
I actually the like what you undergo acquired here, really
similar what you are saying and the agency in which you read it.
You constitute it entertaining and you nonetheless take in care of to dungeon it sensitive.
I can’t await to show often More from you. This is in reality a wonderful web site. http://www.cialisles.com/
Thanks so much for the post.Really thank you! Great.canadian viagra
you’re in point of fact a good webmaster. The website loading pace is amazing. It seems that you’re doing any distinctive trick. Furthermore, The contents are masterwork. you have performed a magnificent process on this topic!|
hydroxychloroquine 2020 https://hydroxychloroquine1st.com/
hydroxychloroquine drug https://azhydroxychloroquine.com/
thanks
i will read again
really helpful